පුවත් හා සිදුවීම්

සීමාසහිත මධ්‍යම පළාත් රාජ්‍ය සේවා නිලධාරි සමුපකාර සමිතිය ලියාපදිංචි කිරීම

දිනය: 2025/10/31

මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රෙජිස්ට්‍රාර් විසින් "සීමාසහිත මධ්‍යම පළාත් රාජ්‍ය සේවා නිලධාරි සමුපකාර සමිතිය" 2025/10/31 දින ලියාපදිංචි කරන අවස්ථාව.

.