ඔබගේ යෝජනා සහ පැමිණිලි අපි අගය කරමු
අප ඔබට සපයන සේවාවන් වැඩිදියුණු කිරීමට අපි කටයුතු කරන බැවින්, ඔබේ ප්‍රතිපෝෂණය අපි අගය කොට සළකමු. එබැවින් ඔබට යෝජනා, නිර්දේශ, ප්‍රශ්න, පැමිණිලි හෝ පැසසුම් තිබේ නම්, කරුණාකර පහත පෝරමයට එවන්න. අපගේ කාර්ය මණ්ඩලය හැකි ඉක්මනින් ඔබ හා සම්බන්ධ වනු ඇත.
ඔබේ අදහස බෙදාගත්තාට ස්තුතියි!
හැඳුනුම
හැඳුනුම් පෝරමය
පුහුණු මධ්‍යස්ථානය
අධ්‍යාපන පුහුණු වැඩසටහන් සහ ඔබේ සංවිධානයේ අනෙකුත් විශේෂ අවස්ථා සඳහා පුහුණු මධ්‍යස්ථානයේ ආසන වෙන් කරවා ගැනීම සඳහා +94 711797614 අමියන්ගොඩ මහතා අමතන්න
පාසල් සංවර්ධන වැඩසටහන්
"පාසල් සමුපකාර සමිති ප්‍රබෝධනී" වැඩසටහන යටතේ පාසල් සමූපකාර සංවර්ධනය පිළිබඳ පුහුණු අවස්ථා සඳහා +94 711797614 අමියන්ගොඩ මහතා අමතන්න
පුහුණු වැඩසටහන්
IBSL ආයතනය සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සමූපකාර ග්‍රාමීය බැංකු කළමණාකරන සහතික පත්‍ර පාඨමාලාව ආරම්භ වී ඇත. අයැදුම් කිරීමට +94 713 259 598 සරත් මහතා අමතන්න
අප අමතන්න
තැ.පෙ.අංක 02, ඇහැළේපොල කුමාරිහාමි මාවත,
බෝගම්බර, මහනුවර, 20000
ශ්‍රී ලංකාව
coopdept2012@gmail.com