
මධ්‍යම පළාතේ සමුපකාර ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි කර ඇති සමුපකාර සමිතිවල අරමුණු ඉටුකර ගැනීමේදී තම සම්පත් එනම්,
- මුදල්
- ශ්‍රමය (මානව සම්පත)
- යන්ත්‍ර සූත්‍ර
- ද්‍රව්‍යයන්
- ක්‍රමශිල්ප
යන සීමිත සම්පත් ඉහත අරමුණු කරා මෙහෙයවීමෙන් සම්පත් වල සිදුවන වෙනස්වීම් පිළිබඳව
- තොරතුරු රැස්කිරීම
- තොරතුරු වර්ග කිරීම
- තොරතුරු සටහන් කිරීම
- තොරතුරු සාරාංශ කිරීම
- මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම
- තොරතුරු අර්ථකථනය කිරීම
- තොරතුරු සන්නිවේදනය කිරීම
යන ගිණුම්කරණ කාර්යයන් ඉටුකරමින් සමිතිවල අරමුණු කරා ළඟා වීම සඳහා සමිති විසින් ඉටුකරන ලද කාර්යයන් ගිණුම්කරණ සහ විගණන ප්‍රතිපත්තිවලට අනුකූලව සිදුවී ඇත්ද යන්න සම්බන්ධව සමුපකාර සංවර්ධන නිලධාරියෙකු ලවා විගණනයක් කර ගැනීම දෙපාර්තමේන්තුවේ කාර්යභාරයක් වන අතර එය නීතිමය අවශ්‍යතාවයක් වේ.
- විගණන ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද?
- ව්‍යවස්ථාපිත විගණනය.
අධ්‍යාපන පුහුණු වැඩසටහන් සහ ඔබේ සංවිධානයේ අනෙකුත් විශේෂ අවස්ථා සඳහා පුහුණු මධ්‍යස්ථානයේ ආසන වෙන් කරවා ගැනීම සඳහා +94 711797614 අමියන්ගොඩ මහතා අමතන්න
"පාසල් සමුපකාර සමිති ප්‍රබෝධනී" වැඩසටහන යටතේ පාසල් සමූපකාර සංවර්ධනය පිළිබඳ පුහුණු අවස්ථා සඳහා +94 711797614 අමියන්ගොඩ මහතා අමතන්න
IBSL ආයතනය සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සමූපකාර ග්‍රාමීය බැංකු කළමණාකරන සහතික පත්‍ර පාඨමාලාව ආරම්භ වී ඇත. අයැදුම් කිරීමට +94 713 259 598 සරත් මහතා අමතන්න
තැ.පෙ.අංක 02, ඇහැළේපොල කුමාරිහාමි මාවත,