
- වෙළඳපල ආර්ථික ක්‍රමයට අනුකූලව සමුපකාර චින්තනය සමාජගත කිරීම හා සමුපකාර ක්‍රමය ප්‍රවර්ධනය කිරීම.
- සමුපකාර චින්තනය අනුව කටයුතු කිරීමට උපකාරී වන ආයතනික පහසුකමි නීති පද්ධතිය සමඟ ප්‍රඥප්තියේ හා රීති මාලාවේ හා එයට අදාළ රෙගුලාසි සකස් කිරීමට මගපෙන්වීම.
- සමුපකාර චින්තනය වඩාත් ශක්තිමත් කිරීමට අවශ්‍ය තොරතුරැ පද්ධතිය සකස් කිරීම හා යාවත්කාලීනව පවත්වාගෙන යාම.
- සමුපකාර සමිති සංවිධානය කිරීම හා ලියාපදිංචි කිරීම.
- සමුපකාර සමිති සඳහා අවශ්‍ය අවස්ථාවලදී නීතිමය මගපෙන්වීම.
- සමුපකාර සමිති කළමනාකරණය සහ සංවර්ධනය.
- ලියාපදිංචි සමුපකාර සමිතිවල වාර්ෂික විගණනය කිරීම.
- සමුපකාර සමිතිවල පරීක්ෂණ හා විමර්ශණ කටයුතු සිදුකිරීම.
- සමුපකාර සමිතිවලට අදාළ පාර්ශවයන් අතර පැනනගින ආරවුල් විසඳීම සඳහා ආරවුල් බේරුම්කරණයේ යෙදීම.
- සමුපකාර සමිතිවල කල්පසු වූ ණය ඇතුඵ විවිධ අඩුවීම් අධීක්ෂණය මගින් අයකර අදාළ සමිතිවලට ලබාදීම.ජාතික සංවර්ධනය සඳහා දායකත්වය ලබාදීම.
අධ්‍යාපන පුහුණු වැඩසටහන් සහ ඔබේ සංවිධානයේ අනෙකුත් විශේෂ අවස්ථා සඳහා පුහුණු මධ්‍යස්ථානයේ ආසන වෙන් කරවා ගැනීම සඳහා +94 711797614 අමියන්ගොඩ මහතා අමතන්න
"පාසල් සමුපකාර සමිති ප්‍රබෝධනී" වැඩසටහන යටතේ පාසල් සමූපකාර සංවර්ධනය පිළිබඳ පුහුණු අවස්ථා සඳහා +94 711797614 අමියන්ගොඩ මහතා අමතන්න
IBSL ආයතනය සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සමූපකාර ග්‍රාමීය බැංකු කළමණාකරන සහතික පත්‍ර පාඨමාලාව ආරම්භ වී ඇත. අයැදුම් කිරීමට +94 713 259 598 සරත් මහතා අමතන්න
තැ.පෙ.අංක 02, ඇහැළේපොල කුමාරිහාමි මාවත,