Sri Lanka Government Web Portalසිංහල අකුරු මුහුණත බාගත කිරීමதமிலெழுத்தைப் பெறவூம்

සිංහල (Sinhala)தமிழ் (Tamil)English

ආයුබෝවන්

Ccentral Province Flag Sri Lankaශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ  නිල වෙබ් අඩවිය වේත පිවිසි  ඔබ සාදරෙයන් පිලිගනිමු.

ශ්‍රී ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය යටතේ 1988 වර්ෂය් දී ශ්‍රී ලංකාව තුළ පලාත් සභා ක්‍රමය ස්ථාපිත කරන ලදී. එහි  ප්‍රතිපලයක් ලෙස මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ 5ක් ස්ථාපිත කර  ඇත. එහි ප්‍රධාන අමාත්‍යාංශය යටතේ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන පරිපාලන දිස්ත්‍රික්ක  තුන මූලික කරගනිමින් කටයුතු කරනු ලැබේ.


Our Visionඅපගේ දර්ශනය

විශිෂ්ඨතම සමුපකාර සමාජයක් නිර්මාණය කිරීමට නායකත්වය දීම..


Our Mission

අපගේ මෙහෙවර

මධ්‍යම පළාත තුළ සමුපකාර ප්‍රතිපත්ති හා සාරධර්මවලට අනුකූලව සමුපකාර ව්‍යවසාය ප්‍රවර්ධනය කිරීම සදහා ව්‍යවස්ථාපිත වගකීමි ඉටුකරමින් සමුපකාර සංවිධානවල යහපාලනයක් ස්ථාපිත කිරීම උදෙසා සවිමත් නායකයෙකු, උපදේශකයෙකු , සහායවන්නෙකු, සමිබන්ධීකාරකවරයෙකු සහ මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කරමින් යහපාලිත සමුපකාර පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම.

පුවත් සහ සිදුවීම්

Event Calendar ශ්‍රී ලංකා මහ බැංකුවෙ හා රේඛීය අමාත්‍යාංශයේ උපදෙස් හා මගපෙන්වීම අනුව ග්‍රාමීය බැංකු නියාමන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කෙරේ.

 


මධ්‍යම පළාත් සමූපකාර ග්‍රාමීය බැංකු ශේණිගත කිරීමෙ වැඩසටහනක් ආරමිභ කෙරේ.

පුහුණු මධ්‍යස්ථානය

training centre අධ්‍යාපන පුහුණු වැඩසටහන් සහ ඔබේ සංවිධානයේ අනෙකුත් විශේෂ අවස්ථා සඳහා පුහුණු මධ්‍යස්ථානයේ ආසන වෙන් කරවා ගැනීම සඳහා +94 718 222881 මොහාන් මහතා අමතන්න

පාසල් සංවර්ධන වැඩසටහන්

school development program "පාසල් සමුපකාර සමිති ප්‍රබෝධනී" වැඩසටහන යටතේ පාසල් සමූපකාර සංවර්ධනය පිළිබඳ පුහුණු අවස්ථා සඳහා +94 718 222881 මොහාන් මහතා අමතන්න

පුහුණු වැඩසටහන්

training programs IBSL ආයතනය සහ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන සමූපකාර ග්‍රාමීය බැංකු කළමණාකරන සහතික පත්‍ර පාඨමාලාව ආරම්භ වී ඇත. අයැදුම් කිරීමට +94 713 259 598 සරත් මහතා අමතන්න

අප වෙත පැමිණෙන්න

Reach usතැ.පෙ.අංක 02, ඇහැළේපොල කුමාරිහාමි මාවත,
බෝගම්බර,
මහනුවර, 20000
ශ්‍රී ලංකාව

Joomla template by Joomlashine.com